ASIAFIRMS.COM

Rayon Car Food

Address Koggala, Sri Lanka
Phone +94 76 924 3353
Hours 18:00-21:00
Categories Fast Food Restaurant
Rating 5 1 review
Similar companies nearby
Sahana Restaurant — 56A Hirimbura Cross Rd, Galle
KFC - Galle — 10 Wakwella Rd, Galle
unawatuna Sea View beach resort — Welle Dewalaya Rd, Unawatuna
CAFÉ R — Galle

Rayon Car Food reviews

1
Sort by: date highest rated lowest rated most helpful
moore
23 May 2021 3:35

Rayon car food

මාතර කොළඹ මාර්ගයේ කොග්ගල නිදහස් වෙළඳ කලාපය ඉදිරිපිට ඇති රයොන් කාර් ෆුඩ් හවස 6 සිට රෑ 9.30 දක්වා විවුර්තව පවතී.

චිකන් ඩ්‍රම්ස්ටික් චිලිපේස්ට් සමග ෆ්‍රයිඩ් රයිස්.
ඩයට් පැක්.
පොල් රොටී සමග චිකන් කරි.
රෝස්ට් චිකන් බ්‍රසීලියන්.

සහ ඒ ඒ දිනවලට වෙනත් කෑම වර්ග මෙම කාර් එකෙන් ඔබට ලබා ගත හැක.

මහත අයට රෑට බර ආහාර වෙනුවට ඇති ඩයට් පැක් එක එලවලු වර්ග කිහිපයක් සමග බිත්තරයක් යොදා සකසා ඇති ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකි.
ගෙදර හදන කෑම නිසා ආහාර ඉතාමත් ප්‍රනීත බවින් යුක්තය.

මාතර පාරේ ඔබත් ගමන් කරන්නේ නම් රයොන් කාර් ෆුඩ් වෙතින් රොටික හෝ රස නිදහස් වෙරලේ සිට විඳ ගැනීමට පුළුවන.

අහංගම කොග්ගල අවට කෙනෙකුට රයිස් පැක් ඕඩර්ද ලබාදිය හැක.

Add review